ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව (21) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.83ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 301.33 ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *