රුසියාවේ මොස්කව් නගරයට ආසන්නයේ නිවාස සංකීර්ණයක් අසල පිපිරීමකින් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇති බවයි.

ඒ අතර රුසියාවේ විකිරණ රසායන හා ජීව රසායන ආරක්ෂක බළකායේ ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් Igor Kirillov සිටින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *