පිටකොටුව ප්රධාන වීදියේ රතු පල්ලිය අසල වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.
ගිනි නිවන හමුදාව සඳහන් කළේ එම ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 04ක් පිටත් කර යවා ඇති බවයි.