රවී කරුණානායකගේ නිවස ඉදිරිපිට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා.

ඒ එම නිවස ඉදිරිපිට විරෝධතාවක් සිදු කිරීමට යන බව​ට ලද තොරතුරක් මතයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායකගේ නම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මේ වන විට පක්ෂ අභ්‍යන්තර​යේ දැඩි මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *