ගත වූ දින හතර තුළ අධිවේගි මාර්ගවලින් ඉපැයූ ආදායම රුපියල් මිලියන 173 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව දින හතරක් තුළදී ලක්ෂ පහකට ආසන්න වාහන ප්‍රමාණයක් අධිවේගී මාර්ගයේ ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේදී පමණක් වාහන එක්ලක්ෂ 9637ක් ගමන් කර ඇති අතර ෛන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 39ක්.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *