කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ධීවරයින් සඳහා රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ඉදිරි පැය 24 සඳහා පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදේ ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *