ගෙවී ගිය දින දෙක ඇතුළත අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 100 ඉක්මවූ ආදායමක් ලැබී ඇති බව මහාමාර්ග අධ්‍යක්ෂකවරයා පවසනවා.
ඔහු ප්‍රකාශ කළේ අප්‍රේල් 11වනදා සහ 12වනදා යන දින දෙක ඇතුළත මෙම ආදායම ලැබී ඇති බවයි.
(rednewsalert.lk)