මෙවර 77 වන නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
ඒ “අපගේ අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතු” බවයි.
එමෙන්ම ඔහු එම නිදහස් දින පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ඉතිහාසය ප්‍රවර්තනය කරමින් උතුර, නැගෙනහිර, බටහිර, දකුණ සියලු ජනතාව එක් ව ගොඩනැඟූ මහජනතාවගේ ආණ්ඩුවක් සමඟ අප මේ වන විට අලුත් මඟකට පිවිස තිබෙන බවයි.