ඉන්දියාවේ මුම්බායි වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී මගී ප්‍රවාහන යාත්‍රාවක් අනතුරට ලක් වී තිබෙනවා.

ඒ එරට නාවික හමුදා බෝට්ටුවක් ගැටීමෙන්.

මෙම අනතුරින් පුද්ගලයන් 13දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *