පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑණා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු ජගත් විතානගේ පුත්‍රයා සතුව තිබී සොයාගත් නීතිවිරෝධීව එකලස් කරන ලද වාහනයක් නීති විරෝධී ලෙස ලියාපදිංචි කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *