පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුනවර්ධනගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වලාන දූෂණ මර්ධන ඒකකයට භාරවී ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුවයි.

ඇයව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *