හම්බන්තොට ලුණු සමාගම විසින් ලුණු මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අයඩින් මිශ්‍ර මේස ලුණු 400g පැකට්ටුවක මිල රුපියල් 100කින් අඩුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ලබන සතියේ සිට කිලෝග්‍රෑම් 01ක කට ලුණු පැකට්ටුවක මිල රුපියල් 150කින් අඩුකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *