සමන්ත රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේ අද (08) දිවුරුම් දී තිබෙනවා.

එලෙස පත් කෙරුණේ අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීරගේ පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහායී.

සමන්ත රණසිංහ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය රඹුක්කන ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *