රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලෙස වෛද්‍ය සංජීව තෙන්නකෝන් යළි පත්වී තිබෙනවා.
ඒ ඊයේ (28) පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණයේදීයි.
එමෙන්ම එම සංගමයේ ලේකම්වරයා ලෙස යළි වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පත්වී තිබෙනවා.
එහිදී ඡන්ද 60%කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ඔවුන් නැවතත් එම තනතුරුවලට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.