ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අද (28) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ඒ ෂැන්ග්‍රි ලා හෝටල් පරිශ්‍රයේදීයි.

මෙම සැසිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පවත්විමට තීරණය කර තිබෙනවා.

එහිදී ජනාධිපති ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජ්‍ය උප සභාපති බිඟුමල් තෙවරතාන්ත්‍රි සමඟ තිරසාර ආර්ථික ප්‍රගතිය සඳහා රජයේ දැක්ම පිළිබඳව සංවාදයකටද එක්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *