2024 වර්ෂයේදී පැවති 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව අගමැති ආචාර්යය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
ඒ අද (23) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් .
එහිදී ඇය වැඩිදුරටත් කියාසිටියේ ශිෂ්‍යත්ව විභාගය සමග ඇති වූ අර්බුදය හමුවේ අධිකරණය මගින් ප්‍රතිපල ඇගයීම් කටයුතු අත්හිටු වීමේ නියෝගය මත ප්‍රතිපල නිකුත් කිරීමට කල් ගත වූ බවයි.