2025 වසරේ දෙවන පාසල් වාරය අදින් (07) අවසන් වනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ මේ මස 18වනදා තුන්වන පාසල් වාරයේ පළමු අදියර ආරම්භ වන බවයි.
ඒ අනුව එම අදියර ඔක්තෝම්බර් මස 17වනදා දක්වා ක්‍රියාත්මක වනවා.
එමෙන්ම තුන්වන වාරයේ දෙවන අදියර නොවැම්බර් මස 17වන සඳුදා සිට දෙසැම්බර් මස 19වන සිකුරාදා දක්වා ක්‍රියාත්මකයි.