ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වූ ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු 3ක් සඳහා පත්කර තිබෙනවා.
ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මානව සම්පත් සහ වේතන කමිටුව, මුල්‍ය හා වාණිජ කමිටුව සහ නාමයෝජනා කමිටුව සඳහායි.
මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී ශම්මි සිල්වා මහතා අඛණ්ඩව සිව්වැනි වරටත් 2025 – 2027 වසර දෙකක කාලයක් සඳහා සභාපති ධුරයට නිතරගෙයන් තේරී පත්වී තිබෙනවා.