ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අද (27) නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 294.01ක් ලෙසයි.

එහි විකුණුම් මිල රුපියල් 302.77ක් ලෙස සටහන් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *