මාර්තු 08 දිනට යෙදෙන ජත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව රජය විසින් “ජාතික කාන්තා සතිය” ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එහි ප්‍රධාන තේමාව “තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මඟක් ” යන්නයි.
එමෙන්ම මාර්තු 02 සිට 08 දක්වා පැවැත්වෙන “ජාතික කාන්තා සතිය ” තුළ ජාතික, පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වනවා.