දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය අද (19) නිවේදනය කළා.
ක්‍රීඩකයන් 17දෙනෙක් ගෙන් යුත් ශ්‍රී එම සංචිතයේ නායකත්වය ධනංජය ද සිල්වා හට හිමිව තිබෙනවා.
එම සංචිතයට කලකට පසු දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය නම් කර තිබීම විශේෂත්වයක්
තරගාවලියේ පළමු තරගය එළඹෙන 27වනදා Kingsmead Durban හිදී ආරම්භවීමට නියමිතයි.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය පහතින්,
