ලාභ ලබන හා ගුණාත්මක සේවාවක් ලබා දීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ කළමණාකරුවන්ට ලබන මස අවසානය තෙක් කල් දී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.
නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ එසේ නොකරන පුද්ගලයන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
මේ වන රට පුරා ක්‍රියාත්මක වන ලංගම ඩිපෝ 107ක් ඇති අතර ඉන් ලාභ ලබන ඩිපෝ ඇත්තේ 60කට ආසන්න සංඛ්‍යාවක් බවද ඔහු ප්‍රකාශ කළා.
(rednewsalert.lk)