ගිනිකොණදිග ප්‍රාන්ත කිහිපයක් හරහා හමා ගිය මාරාන්තික ටොනේඩෝ කුණාටුවලින් එක්සත් ජනපදයේ පුද්ගලයින් 34දෙනෙක් මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කැන්සාස්හි දූවිලි කුණාටුවක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 08දෙනෙක් මියගොස් ඇති බවයි.

මිචිගන්, මිසූරි සහ ඉලිනොයිස් ඇතුළු ප්‍රාන්ත හතක දේපළ 250,000කට වැඩි ප්‍රමාණයකට අද (16) රාත්‍රිය දක්වා විදුලිය විසන්ධි කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *