දක්ෂිණ අධිවේගයේ පින්නදූව ආසන්නයේ දී මාරක අනතුරක් සිදු වී තිබෙනවා.
එම අනතුරින් එකම පවුලේ තිදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එහිදී කුඩා දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.