දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් එරටට හදිසි යුද නීතිය පැනවීමට ගත් තීරණයත් සමඟ රට තුළ මතුව ඇති අර්බුදය හේතුවෙන් එරට ආරක්ෂක අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කළේ ආරක්ෂක අමාත්‍යවරයා ඉල්ලා අස්වීමත් සමඟ ඔහුගේ කාර්ය මණ්ඩලයද සිය තනතුරුවලින් ඉල්ලා අස් වී ඇති බවයි.

මේ අතර එරට විරුද්ධ පක්ෂ 06ක් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම සදහා වූ පනතක් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *