ලොව ධනවත්ම පුද්ගලයෙක් වන එලොන් මසක්ගේ space X අභ්‍යාවකාශ යානයේ 06වන පියාසැරි පරීක්ෂණය සාර්ථකව නිම කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කාර්ය මණ්ඩල රහිත මෙම යානය ඇමරිකාවේ ටෙක්සාස්හි පිහිටි space X ස්ටාර්බේස් කාර්මික සංකීරණයේ සිට පියාසර කර ඇති බවයි.

මෙම space X අභ්‍යාවකාශ යානය 2026 වසරේදී අභ්‍යාවකාශ ගත කිරීමට ස්සලසුම් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *