දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය නිමා කර වසර 16ක් සපිරෙන අද (18) දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හිටපු ජනපතිවරයා එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ තමා ජීවත්ව නොසිටින කලකදී වුවත් සියලු ශ්‍රී ලාංකිකයින්ගේ මාතෘ භූමිය ස්වෛරී රාජ්‍යක් ලෙසින් එක සිංහ ධජය සෙවනේ පැවතීම තමාගේ එකම ප්‍රාර්ථනය වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *