ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අද (11) අලුයම රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පිරිස් වෙත සිය ශෝකය පළ කරමින්.

එහි සඳහන් වන්නේ තමන් එම පුවත ඇසීමෙන් දැඩි ලෙස කම්පාවට පත් වූ බවයි.

එමෙන්ම අනතුරින් තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *