ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබෙනවා.
ඔහු එම ධූරයේ වැඩ භාරගනු ලැබුවේ පසුගිය වසරේ සැප්තැම්බර් 26 වනදායි.