ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් මෙම වර්ෂයේ අප්‍රේල් මාසය වන විට 9.6%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
2024 මාර්තු මාසයේ ඩොලර් බිලියන 4.96ක්ව පැවති නිල සංචිත වත්කම් වල අගය 2024 අප්‍රේල් මාසයේදී ඩොලර් බිලියන 5.43ක් දක්වා වැඩි වී තිබෙන බවද වාර්තා වනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ, මුල්‍ය හුවමාරු එකඟතාවයක් යටතේ චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1.4ද ඊට ඇතුළත් බවයි.
(rednews)