ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින සැමරුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කරන්නේ,පැවැත් වෙන මැයි දින සැමරුම්වල ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.

එසේම සැමරුම් පැවැත්වෙන කාලය තුළදී, සාමාන්‍ය ගමනාගමන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සැලසුම් කර ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *