විධිමත් මහජන උපදේශන ක්‍රියාවලියකින් අනතුරුව, ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා Starlin වෙත TRCSL මූලික අනුමැතිය ලබා දී ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.

ඒ අනුව මහජන අදහස් විමසීමේ විස්තරය හෙට (07) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *