හම්බන්තොට ජාත්‍යන්තර වරායේ පිහිටි ස්වභාවික මුහුදු සම්පතක් වන කොරල් පර සංරක්ෂණය කිරීමට වරාය කළමනාකාරිත්වය පියවර ගෙන තිබෙනවා.

ප්‍රධාන විධායක නිලධාරි විල්සන් ක්වෝ සඳහන් කළේ වරාය ද්‍රෝණිය දියකඩනය ආශ්‍රිතව ස්වභාවිකව නිර්මාණය වී ඇති මේ කොරල් පර ජනපද බවට පරිවර්තනය වෙමින් වර්ධනය වීම මත මේ ස්වභාවික පිහිටීම සංරක්ෂණය කිරීමට මෙරට වරායක් ඉදිරිපත් වු පළමු අවස්ථාව ද මෙය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *