ගුවන් තැපෑල ඔස්සේ මෙරටට එවූ රුපියල් කෝටි 31කට අධික වටිනාකමකින් යුතු කොකේන් කිලෝ 01 ග්‍රෑම් 445ක්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සීදුවේ පෞද්ගලික ගුදමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *