කොළඹ කොටස් වෙළඳපොළ අද(17) සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 78.24කින් පහත වැටී ඇති අතර එය 0.45%ක ප්‍රතිශතයක් ලෙස පෙන්නුම් කරනු ලබනවා.

එමෙන්ම අද දවස අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,281.95ක් ලෙස සටහන් වුණා.

එහි පිරිවැටුප සටහන් වුණේ රුපියල් බිලියන 6.8ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *