ඕමානයේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණි පාර්සලයක් තුළ තිබූ මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට රේගු නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
ඒ වත්තල පහිටි ගබඩාවක තිබියදී රේගු නිලධාරීන් සිඳු කළ පරික්ෂාවකදීයි.
ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ එම මත්ද්‍රව්‍ය තොගය තුළ මෙතම්ෆෙටමීන් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 694ක් සහ කොකේන් ග්‍රාම 5ක් තිබූ බවයි.
රේගුව විසින් සිඳු කළ මූලික විමර්ශනයේදී අනාවරණය එම පාර්සලයේ තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 68කට ආසන්න වන බවයි.