ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තයට රික්ටර් මාපකයේ 7.3ක ප්‍රභලත්වයකින් යුතු ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ වෙරළ ආශ්‍රිත කලාපයට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදනයක්ද නිකුත් කර ඇති බවයි.

මෙම භූ කම්පනය ඇලස්කා ප්‍රාන්තයේ සැන්ඩ් පොයින්ට් දූපත් ප්‍රදේශයේ සිට 87kmක් දුරින් සහ 20kmක් ගැඹුරින් හටගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *