අමෙරිකාවේ ටෙක්සාස් හී එල් පැසෝ නගරය ආසන්නයේ රික්ටර් මාපක 5.2ක අගයකින් යුත් භූ කම්පනයක් සිඳුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූ කම්පනය නිව් මෙක්සිකෝව සහ උතුරු මෙක්සිකෝවේ සමහර ප්‍රදේශවලට දැනී ඇති බවයි.

මෙම භූ කම්පන තත්ත්වය ටෙක්සාස් හී පෙකෝස් සිට බටහිරට සැතපුම් 50ක් දුරින් හට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *