ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාවට එරෙහිව නව තීරු බදු පැනවීමෙන් අනතුරුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දැඩි පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ඒ ඉන්දියාව කිසි විටෙකත් තම ගොවීන්ගේ සහ ධීවරයින්ගේ අයිතිවාසිකම් පාවා නොදෙන බවටයි.

දෙවන වරටත් පනවා ඇති මේ තීරු බදු හේතුවෙන් තමාට පෞද්ගලිකව විශාල වන්දියක් ගෙවීමට සිදුවන බව දැන සිටියද ගොවීන් වෙනුවෙන් ඒ සඳහා සුදානම් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *