සිරියාවේ ඕතඩොක්ස් හි පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 22ක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 63දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ඉරිදා සවස දේව මෙහෙයක් අතරතුර පල්ලියේ දී පුද්ගලයෙකු විසින් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ එම ප්‍රහාරකයා IS සටන්කාමීන් සමඟ සම්බන්ධතා ඇති අයෙකු බවට අනාවරණය වී ඇති බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *