රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 66ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 308ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් මිනුවන්ගොඩ – උන්නාරුව ප්‍රදේශයේදී ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *