හෙරොයින් කිලෝ 02ග්‍රෑම් 755ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් වලස්මුල්ල පොලිස් වසමේ මොරකන්ද ගොඩවැව අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *