ටිබෙටයේ භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක ඒකක 5.5ක ප්‍රබලත්වයෙන් යුතුව එය හට ගෙන ඇති බවයි.

එම භූ කම්පනය ටිබෙටයේ ෂිගාට්ස් නගරයට ආසන්නව හටගෙන තිබෙනවා.

නමුත් එම භූ කම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *