Tag: accident

තණමල්විල තවත් රිය අනතුරක්

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් කුඩා ඔය අලිමංකඩ ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. ලොරි රථයේ පසුපස යතුරු පැදිය…

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

කොළඹ දෙසට පැමිණි ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් අද (16) උදෑසන අනතුරක් සිදු වී තිබෙනවා. ඒ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේදීයි. එම අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ අධික…

රිය අනතුරකින් කැල­ණිය සර­ස­වියේ මනෝ­විද්‍යා ඒකක ප්‍රධානී ජීවිතක්ෂයට

මීරි­ගම දෙසට ගමන් කර­මින් තිබූ සිමෙන්ති ප්‍රවා­හ­නය කරන ලොරි­යක් හා වෑන් රිය ගැටී­මෙන් කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ මනෝ­විද්‍යා ඒකක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්යවරයෙක් මියගොස් තිබෙනවා. ඒ මධ්‍යම අධි­වේගී මාර්ගයේ මීරි­ග­මදීයි. ඔහුගේ බිරිය හා…

කඳ­පො­ළදී මෝටර් රිය ප්‍රපා­ත­ය­කට පෙරළෙයි

නුව­ර­එ­ළිය, කඳ­පොළ සිට නුව­ර­එ­ළිය නග­රය දක්වා ධාව­නය වූ මෝටර් රථ­යක් මාර්ග­යෙන් ඉව­තට පැන අඩි 15ක් පමණ ප්‍රපා­තයේ ඇති තේ වත්තට පෙර­ළී­ තිබෙනවා. ඒ නුව­ර­එ­ළිය කඳ­පොළ ප්‍රධාන මාර්ගයේ බොර­ලන්ද ප්‍රදේ­ශ­යේ­දීයි. නුව­ර­එ­ළිය…

යතුරුපැදියක් පෙරළීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා. ඒ මීගහතැන්න වලල්ලාවිට මාර්ගයේ මාකලන්දාව ප්‍රදේශයේදීයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මීගහතැන්න රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

බස් රථයකින් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මගී ප්‍රවාහන බස් රථයක ඉදිරිපස පාපුවරුව අසල ගමන් ගත් පුද්ගලයෙක් ඊයේ (10) බස් රථයෙන් ඇද වැටී මියගොස් තිබෙනවා. ඒ රුවන්වැල්ල පොලිස් වසමේ හුඹස්වලාන ප්‍රදේශයේදීයි. රුවන්වැල්ල දෙස සිට දන්නෝරුව දෙසට ධාවනය…

මාරක රිය අනතුරකින් කාන්තාවක් ජීවීතක්ෂයට

පෑලියගොඩ දෙස සිට පුත්තලම දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක පදික මාරුව හරහා ගමන් කළ පදික කාන්තාවක් ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. ඒ මාරවිල පොලිස් වසමේ පෑලියගොඩ පුත්තලම මාර්ගයේ බෑංකඩ හන්දිය…

වත්තේගම මාරක රිය අනතුරක්

උඩතලවින්න දෙස සිට කටුගස්තොට දෙසට ධාවනය වූ පුද්ගලයින් තිදෙනෙකු රැගත් යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී ඊයේ (02) අනතුරක් සිදුවී තිබෙනවා. ඒ වත්තේගෙදර ප්‍රදේශයේදීයි. පොලීසිය සඳහන් කළේ අනතුරෙන් තුවාල…

අම්බලන්ගොඩ මාරක රිය අනතුරක්

පාපැදිකරුවෙක් මාර්ගය හරහා ගමන් කිරීමේදී කොළඹ දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ කාර් රථයක ගැටී අනතුරක් සිදුවීතිබෙනවා. ඒ ගාල්ල කොළඹ මාර්ගයේ බලපිටිය ප්‍රදේශයේදීයි. පොලීසිය සඳහන් කළේ අනතුරින් බරපතල තුවාල ලබා…

මහව මාරක රිය අනතුරක්

මහව දෙස සිට නාගොල්ලාගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් තවත් යතුරුපැදියක ගැටී ඊයේ (26) අනතුරක් සිදුවී තිබෙනවා. ඒ මහව නාගොල්ලාගම මාර්ගයේ කැකුණාව ප්‍රදේශයේදීයි. පොලීසිය සඳහන් කළේ බරපතල තුවාල ලබා සිටි යතුරුපදිකරුවන්…