Tag: accident

දියේ ගිලී දරුවෙක් අතුරුදන් වෙයි

වෙරළ තිරයේ දිය නෑමට ගිය ළමයෙක් ඊයේ (16) දියේ ගසාගෙන ගොස් අතුරුදන් වී තිබෙනවා. ඒ ගල්කිස්ස වෙරළ තීරයේදීයි. අතුරුදන්ව ඇති ළමයා වයස අවුරුදු 16ක් වන ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලිස් ජීවිතාරක්ෂක…

මාරක රිය අනතුරකින් යතුරුපදිකරුවෙක් ජීවීතක්ෂයට

මාදම්පේ දෙස සිට තෝප්පුව දෙසට ධාවනය වූ මෝටර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී ඊයේ (14) අනතුරක් සිදුවී තිබෙනවා. ඒ කොස්වත්ත ප්‍රධාන මාර්ගයේ හාල්දඬුවන ප්‍රදේශයේදීයි. බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු දංකොටුව…

හදිසි අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

නිවසක් අසල තිබූ ගසක් ඉවත් කිරීමට යාමේදී ගසක අත්තක් හිස මතට කඩාවැටීමෙන් ඊයේ (13) පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. ඒ ඇතිමලේ 300 කොටස ප්‍රදේශයේදීයි. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 54ක් වන ඇතිමලේ…

තිහගොඩ මාරක රිය අනතුරක්

මාතර දෙස සිට හක්මණ දෙසට ධාවනය වූ කාර් රථයක් බස් රථයක ගැටී ඊයේ (13) අනතුරක් සිදුවී තිබෙනවා. ඒ කෝමාන්ගොඩ ප්‍රදේශයේදීයි. අනතුරෙන් බරපතල තුවාල ලැබූ කාර් රථයේ රියදුරු මාතර රෝහලට ඇතුළත්…

හදිසි අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පොල් කැඩීමට ගසකට නැඟීමේදී පුද්ගලයෙක් ඉන් ඇඳ වැටී ඊයේ (12) මියගොස් තිබෙනවා. ඒ නින්දවූර් 08 ප්‍රදේශයේදීයි. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 25ක් වන නින්දවූර් 09 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ වැඩිදුර…

දිය අනතුරකින් විදෙස් ජාතික පුද්ගලයෙක් හා දරුවෙක් බේරා ගනියි

දිය නෑමට ගිය විදෙස් ජාතික පුද්ගලයෙක් සහ පිරිමි දරුවෙක් දිය වැළකට හසුව ගසාගෙන යමින් සිටියදී ඊයේ (12) බේරාගෙන තිබෙනවා. ඒ අහුංගල්ල වෙරළ තීරයේදීයි. පොලීසිය සඳහන් කළේ අනතුරට පත් පුද්ගලයා වයස…

පිංදෙනිය මාරක රිය අනතුරක්

මල්වාන දෙස සිට හරිගල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා. ඒ හරිගල මල්වාන මාර්ගයේ කිරිදන ප්‍රදේශයේදීයි. බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථ…

හික්කඩුවේ මාරක රිය අනතුරක්

කොළඹ දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. ඒ කොළඹ ගාල්ල මාර්ගයේ කුමාර කන්ද හන්දියේදීයි. අනතුරෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා කිලිනොච්චිය…

දිය අනතුරකින් විදෙස් ජාතිකයන් තිදෙනෙක් බේරා ගනියි

හික්කඩුව වෙරළ තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතික කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ (06) දිය වැළකට හසුව ගසාගෙන යමින් සිටියදී බේරාගෙන තිබෙනවා. ඒ එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස්…

බස් රථ 3ක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක්

ගාල්ල ඉමදූව අඟුලුගහ හන්දියේදී අද (26) උදෑසන බස් රථ 3ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරට ලක්ව ඇත්තේ පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ 2ක් සහ කාර්යයාල සේවකයන් ප්‍රවාහනය කරන…