Tag: agreement

ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම සඳහා සාකච්ඡා

ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම සඳහා වන සාකච්ඡා සඳහා සහභාගී වීමට හමාස් සංවිධානය සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව හමාස් සංවිධානයේ නියෝජිතයන් ඊජිප්තුවේ කයිරෝ නුවරදී සටන් විරාමයට…

ට්‍රම්ප්ගේ තීරණය රිවස් වෙයි

ඇමරිකාව විසින් කැනඩාවට සහ මෙක්සිකෝවට පැනවීමට තීරණය කළ 30% ක තීරුබදු දින 30කට අත්හිටුවා තිබෙනවා. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාවේ හා මෙක්සිකෝවේ රාජ්‍ය නායකයින් සමඟ ඇති කරගත් එකඟතාවයකින් අනතුරුවයි.

පැනමා ඇළ සම්බන්ධව ගිවිසුම් අලුත් කරන්නේ නැහැ – පැනමා ජනාධිපති

පැනමා ඇළ සම්බන්ධයෙන් පැනමාව හා චීනය අතර ඇති ගිවිසුම නැවත අලුත් නොකරන බව පැනමා ජනපති පවසනවා. පැනමා ජනපති මේ බව සඳහන් කළේ ඇමරිකාවේ ලේඛම් පැනමා ඇළේ සංචාරයක නිරත වන අවස්ථාවකදී…

මෙරට වරාය හා ගුවන්සේවා සඳහා ආයෝජනය කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සැරසෙයි

මෙරට වරාය හා ගුවන්සේවා සඳහා ආයෝජනයට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කැමැත්ත පළ කර තිබෙනවා. ඒ සම්බන්ධව ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් අල් අමේරි වැඩිදුරටත් සඳහන් කළා. මේ…

නවසීලන්ත කන්දකට මිනිස් අයිතීන් පිරිනැමේ

නවසීලන්ත කන්දකට පුද්ගලයෙක්ට සමාන නීත්‍යනුකූල අයිතියක් ලබාදී තිබෙනවා. ඒ ගිවිසුමක් වසර ගණනාවක සාකච්ඡාවලින් පසුව නීතියක් බවට පත්වීමෙන් අනතුරුවයි. තාරනාකි මෞන්ගා හෙවත් තාරනාකි කන්දට මෙලෙස අනන්‍යතාවක් හිමිවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා…

ඊශ්‍රායල ලෙබනන් සටන් විරාම ගිවිසුම් දීර්ඝ කරයි

ලබන මස 2වනදා අවසන් වීමට නියමිතව තිබූ ලෙබනනයේ සටන් විරාම ගිවිසුම පෙබරවාරි 18වනදා දක්වා දීර්ඝ කර තිබෙන බව ලෙබනනයේ අගමැති නජිබ් මිකාටි ප්‍රකාශ කළා. ඒ ඇමරිකාව සමඟ ඇති කරගත් සම්බන්ධතාවයෙන්…

ට්‍රම්ප් රුසියාවට අනතුරු අඟවයි

යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහිව සම්බාධක දැඩි කරන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු කියා සිටියේ රුසියානු ජනාධිපති vladimir Putin යුද්ධය අවසන්…