යේමනයේ හූති සටන්කාමීන්ට ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාර
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගවලට අනුව ඇමරිකාව විසින් යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව සහ වෙනත් රටවල නෞකා හූතිවරුන් විසින් කොල්ලකෑම්…