Tag: alchohol

මත්පැන්හල් බලපත්‍ර සම්බන්ධ අතුරු තහනම් නියෝගය දීර්ඝ කරයි

මත්පැන්හල් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම සහ බලපත්‍ර නිකුත් කිරීම වළක්වමින් පනවා තිබූ අතුරු තහනම් නියෝග දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කළා. මත්පැන්හල් හිමියන් පිරිසක් විසින් ගොනු කර…