Tag: alert

ගවයන් සොරකම් කළ සැකකරුවන්ට වැඩ වරදියි

කහතුඩුව, කිරිවත්තුඩුව ප්‍රදේශයේදී පසුගිය මැයි 30 වනදා රුපියල් ලක්ෂ 08ක් පමණ වටිනා එළ ගවයන් දෙදෙනෙක් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනෙක් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා. කහතුඩුව පොලිස් ස්ථානයට ලද…

රෝහල් පද්ධතියේ විශාල ඖෂධ හිඟයක් ගැන අනාවරණයක්.

වේදනානාශක, ප්‍රතිජීවක ඖෂධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝග ආදී අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන්…

ඉරානයෙන් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් අද (14) අලුයම එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 40ක් පමණ තුවාල ලබා ඇති බවයි. ඊශ්‍රායලය ඊයේ (13)…

මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

පළාත් පාලන ආයතන ආයතනවලට තේරීපත්වූ සභිකයන් 223කගේ නම් මෙතෙක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ එම නාම යෝජනා කඩිනමින් යොමුකරන…

රුසියාවට භූ කම්පනයක්

රුසියාවේ කුරිල් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක 6.5ක් ලෙස සටහන් වූ මෙය කිලෝ මීටර් 12ක් මුහුදු අභ්‍යන්තරයේ සිදුවී ඇති බවයි.…

ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව…

IMF දෙවැනියා ශ්‍රී ලංකාවේ සංචාරයක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මෙරට සංචාරයක නිරත වීමට නියමිතට නියමිතව තිබෙනවා. ඒ අනුව ජුනි 15වනදා සහ 16වනදා ඇය මෙම සංචාරයේ නිරත වන බවයි වාර්තා වන්නේ.…

හෙට ජලය නවතින ප්‍රදේශ මෙන්න

ගම්පහ ප්‍රදේශ රැසකට හෙට (11) පැය 10ක ජලකප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා…

සංක්‍රමණික වැටලීම්වලට එරෙහිව ට්‍රම්ප්සන් දැඩි තීරණයක්

සංක්‍රමණික වැටලීම්වලට එරෙහි විරෝධතාවලට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තවත් ජාතික ආරක්ෂක භටයන් 2,000ක් සහ මැරීන් භටයන් 700ක් ලොස් ඇන්ජලීස් වෙත යපා තිබෙනවා. ට්‍රම්ප් පසුගියදා නියෝග කළේ ව්‍යාජ අවසරපත් භාවිත…

අද සිට කාලගුණය කැළඹෙයි

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් අද (10) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං…