ට්‍රම්ප්ගේ ප්‍රබල නියෝගයක් අද සිට ක්‍රියාත්මක වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12ක පුද්ගලයන්ට එරටට ඇතුලුවීම සඳහා පැනවූ තහනම් නියෝගය අද (09) සිට ක්‍රියාත්මක වනවා. ඇෆ්ගනිස්තානය, මියෙන්මාරය, චැඩ්, කොංගෝ, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය…